Friday, May 24, 2013


"අනාගතය කියන්නා"


උපන් දිනයට වෙලාවට අනුව තමයි මේකෙ ප්‍රතිඵල කියන්නෙ.
අනෙක් ඒවට සාපේක්ෂව ගොඩක් ඇත්ත කියලා හිතෙනවා.
බයිලා වැඩක් නෑනෙ ඩවුන්ලෝඩ් කරලම බලන්න.


සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. 
පාස්වර්ඩ් එක shine

Setup එක ඉන්ස්ටෝල් කරගන්න

එක්ස්ට්‍රැක්ට් කරගත්තු ෆෝල්ඩර් එකේ පැච් කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන
ෆයිල්ස් ටික කලින් ඉන්ස්ටෝල් කරගත්තු ෆෝල්ඩර් එකට කොපි කරගන්න.

"fmderana font" එක නැති අය ඒ ෆොන්ට් එක සෙටප් ෆෝල්ඩර් එකෙන් කොපි කරලා 
PC එකේ ෆොන්ට් ෆෝල්ඩර් එකට දාගන්න 

පැච් ඇප්ලිකේශන් එක ඕපන් කරන්න


කී එක ඕපන් කරන්න


දැන් වැඩේ හරි.


9 comments:

  1. බොහොම ස්තූතියි යාළුවා මේක ලබා දුන්නාට. මම ගැන මේකෙ කිව්ව දේවල් 100%ක් හරි. මේක නිකන් මම ගැන බලාගෙන කිව්වා වගේ.

    ReplyDelete
  2. කෝ බලමු කරලා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. ඔබගේ සිත සුමුදු ගුණාංග වලින් පිරී තිබේ. සොබා දහමට බොහෝ දුරට කැමැත්තක් දක්වයි.
    ඉලක්කය ජය ගැණීමට අසීරු වන්නේය තවත් දෙයක් නම් කුමන හෝ වැඩක් කල් දැමීමයි. හිතට එකගව වැඩ
    කල් නොදමා වැඩ කරන්නට පුරුදු වෙන්න එසේම ගැටලූ පිළිබදව උවමනාවට වඩා
    සිතමින් කරදර වලට මුහුන දීමද ඔබගේ ලක්ෂණයකි. හිත බොහෝ දුරට චංචල
    ස්වභාවයෙන් යුතුය. එසේ වුවත් බලන අයට ඔබ කිසිම
    දෙයකට බිය නොවන අය සේ පෙනේ. එසේම හදිසි තීරණ ගෙන පසුතැවිලි වන අවස්ථාද
    ඔබගේ ජීවිතයේ බොහෝ දුරට වෙයි. එම නිසාම බලාපොරොත්තු නොවන ආකාරයේ
    කරදර පීඩාවන්ට ඔබ ගොදුරු විය හැකිය.

    කතා කිරීමේ දී ඔබ වඩාත් දක්ෂයෙකි. වෙනත් අයගේ සිත් වඩා තදින් දිනා ගැණීමේ
    හැකියාව ඔබ සතුව පවතී. ඔබ කතා කරන බොහෝ දෙය අන් අයගේ සිත් වල තැන්පත්
    වී තිබෙන තරමට ඔබ කතාවෙහි දක්ෂය. ඔබට යාලූ මිත‍්‍රයන් බොහෝ සෙයින් සිටියී.
    එසේ වුවත් ඔබ ඇසුරු කරන බොහෝ දෙනෙක් හොද යහලූ යෙහෙලියන් නොවේ. එසේ
    යහපත් යහලූ යෙහෙලියන් අතරට වැටෙන්නේ බොහෝ විට ඔබගේ කුලයෙන් පිට අය
    සේම ජාතියෙන් පිට අයයි.


    ඔබට ආදරය කරන අය සමග හොදින් ආශ‍්‍රය කිරීමට ඔබ දනී. ඒ අය වෙනුවෙන් ඕනෑම
    දෙයක් කිරීමට තරම් ඔබ ඔවුනට ලෙන්ගතුය. මේ හේතුව නිසා ඇති වන කරදරයන් ඔබ විද
    දරා ගනි. ඒ වුවත් ඔබගේ ගෞරවයට හානියක් නොවීමට වගබලා ගැණීමද ඔබගේ
    සුවිශේෂත්වයකි. හැම දේකින්ම මූලිකත්වය ගෙන කටයුතු කිරීමට පෙළඹෙන ගතියක්ද ඔබ
    තුල වෙයි. එම නිසාම අනික් අය හොදින් සමාදානයෙන් සිටීමට පෙළඹේ. එසේම හැම
    අවස්ථාවකදීම සුඛෝපබොගීව සිටීමට ජීවත් වීමට උත්සාහ දරයි.

    ඉගෙන ගැණීමට ඔබ තුල දක්ෂ කමක් පවතියි. ගුරුවරුන්ගේ උපදෙස් මත ක‍්‍රියා කිරීමට
    පෙලඹේ. සුවිශාල චින්තන ශක්තියක් තිබේ. ගුප්තදේ පිළිබදව දැඩි විශ්වාසයක් තිබෙනවා
    සේම මනෝ විiාව ජෝතිෂ්‍යය විiාවට නැඹුරුවක් තිබේ. තවද සංගීතයට සාහිත්‍යයට ඇල්මක්
    ඇත .

    ඔබට ගැලපෙන රැුකියා අතර බොහෝ විට තැනින් තැන ඇවිදීමට සිදුවන රැුකියා වලින්
    උසස් හිමිකම් මතුකර ගත හැකිය. ජල සම්බන්ධ රැුකියා ගමනා
    ගමනය රෙදි පිලි වෙළදාම කොටස් වෙළද පොල සේවා ප‍්‍රධාන වේ. ඔබට එකම
    රැුකියාවේ හෝ එකම ස්ථානයක් වැඩිකල් සිටිය නොහැකි ගතියක්ද දක්නට ලැබේ. එහෙත්
    මෙම තත්වයන් මගහරවා ගත හොත් හා වඩා නිවැරදි අරමුණක් වෙත ඔබගේ සිත
    මෙහෙය වුවහොත් ඔබට බොහෝ දෙය ජයගත හැකිවා සේම උසස් හිමිකම් ද ලබා ගත
    හැකිය. රට රටවල් වල සංචාරය කිරීමට වාසනාව ඇත . තවද රජයෙන් හා පාලක
    පක්ෂයෙන් ඔබට උපකාර ලබාගත හැකිය.

    ReplyDelete
    Replies
    1. මා පියන්ගෙන් ලැබුණු උරුමකම් ඔබට
      භුක්ති විදීමට හැකැය. ජීවිතයේදී විවිධ අවස්ථාවන් උදා වුවත්
      ඔබ ඒ හැම අවවස්ථාවකදීම එකම විධියට හැසිරීමට උත්සාහ ගනියි. ඔබ තුල වංචා
      සහගත අදහස් නැත .උපන් තත්වයට වඩා ජීවිතය ජයග‍්‍රහණය කිරීමට ඔබ වාසනාවන්තය.

      සෘජු ගතිය ඇත. අනුකම්පා සහිත සිතකි. කරුණාවන්තය.
      යුක්තියට ගරු කරයි. සමාදානයට ඉතා කැමතිය. ඥාණය හොදට තිබේ. කතාවට බොහෝ දක්ෂය.
      ඕනෑම සිදුවීමක් සිදුවීමට පෙර මුලින් දැනෙන ගතිය තිබේ. තරහ ගියත් ඉක්මනින් සන්සුන් වේ.
      දක්ෂතාවයට ආශා කරයි. යුක්තිය විසදීමේදී මූලිකව කටයුතු කරයි. තමන්ගේ සැප සම්පත් වෙනත්
      අය වෙනුවෙන් පුදා තමා දුක් විදීමට වුව ද ලැහැස්තිය. ආත්මාර්ත ගති වලට වඩා පරාර්ථයට ගරු
      කරනු ලබයි. සිතුවිලි උසස්ය. ස්වාභාවික දේට ප‍්‍රියතාවයක් දක්වයි. වාද විවාද වලදී සමාදානයට
      ගරු කිරීමද ද්ක්නට ලැබේ. මෘදු ගතිය ඇති නිසා ප‍්‍රිය ස්වභාවයක් ඇතිව හිදී. සමාජයට හිතය.
      ඇවිදීමට කැමතිය. ජනතා සේවයට වුවද අකමැත්තක් නැත . අනෙක් අයගේ හොද හිත දිනා
      ගැනීමට සමර්ථය. මනුෂ්‍යත්වයට ඉතා ගරු කරයි.


      දුර්වලතා - කෞතුක දෙයට ආශාව තීන්දුවට නොබැසීම නිතර ප‍්‍රීති වීමේ ආශාව.

      රෝගාබාධ - වකුගඩු රෝග . ඇපැන්ඩිසයිටීස් . තුනටියේ වාත රෝග . මුත‍්‍රා රෝග .

      ඉතා හොද ආත්ම ශක්තයකින් යුක්තය. ෙ ලාකු අනාගත බලාපොරොත්තු තිබේ.
      එලියට ප‍්‍රිය කරන අතර අන්
      අයව පාලනය කිරීමටද කැමැත්තක් දක්වයි. විධායක ශ්‍රේණියේ උසස් රැුකියාවන්ට ලගා
      වීමට වාසනාව තිබේ.


      සහතික ඇත්ත නේ... අනිත් අයටත් අරන් බලන්න වටිනවා...ගොඩක් හොඳයි වගේ මේක..මට නම් ගොඩක්ම දේවල් හරි 90% විතර...

      Delete
    2. යකෝ මගෙත් ඕකනේ අවේ බන්.. මර කේන්දර බැලිල්ලක් තමයි ..

      Delete
  4. මේ නම් නියමයි

    ReplyDelete
  5. අනිවා මේක හොද දෙයක්.. මාත් බැලුව 70 % ට වැඩිය හොදයි.. කොහොම උනත් ඔබ ගැන මොනවා කිව්වත්.. හොද කිවත් නරක කිවත් සැලෙන්න එපා.. මොකද අපේ පලාපල නිවැරදිවම දැනගන්න පුළුවන් වෙන්නේ ජන්ම කෙන්දරේට අනුව.. ඒ කියන්නේ ඉපදුනු වෙලාව අනුව හදන කෙන්දරේට .. කොල්ලෝ නැව ගිලුනත් බෑන්ඩ් චුන් ඉඳපල්ලා හොදේ.. ( මම මෙහෙම කිව්වේ ඕව බලල ගොඩක් මානසිකව වැටෙන අය ඉන්න නිසා හොදේ..) මේවා පොඩි ජෝල්ල්යකටත් එක්ක හොදයි හොදේ..

    ReplyDelete
  6. Mge machine ake me siftware ak wda krn nane

    ReplyDelete