Thursday, January 3, 2013

Posted by Unknown |


නීති ප්‍ර‍වේශ විභාගයේ සිදුවී තිබෙන අක්‍රමිකතාවයන්ට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් 2013 ජනවාරි මස 07 වන දින උදෑසන 7 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ නීති ප්‍රවේශ විභාග ශිෂ්‍ය එකමුතුවයි. මෙයට ‍බොහෝ බෞද්ධ සංවිධාන ද සහය දැක්වීමට තීරණය කොට ඇති අතර ඒ සඳහා යුක්තිය අගයන ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු!

2 comments:

  1. ඒ නීති සිසු එකමුතුවේ නායකයා මුසල්මානුවකු වීම නම් සතුටට කරුණකි..

    ReplyDelete