Wednesday, December 19, 2012

Posted by Unknown | File under : , ,


1) විශ්වාසවන්තයිනි! ඔබ ( ඔබගේ) ගිවිසුම් පූර්ණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. 
3) ඉබේ මැරුණු, ලේ , ඌරු මස්, අල්ලා නොවන දැයෙහි නම් පවසන ලද ආදිය, බෙල්ල මිරිකා මැරුණු අයද, පහර වැදී මැරුණු අයද, (ඉහල සිට) වැටී මිය ගිය අයද, අං වලින් අනිනු ලැබ මැරුණු ( සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයින්, කොටියන් දිවියන් වැනි) දඩයම් සතුන් විනිස් සපා (මැරුණු) දැයද, ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඩයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් ( බිස්මිල්ලාහ් කියා) ඔබ බෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. ( එසේ බෙල්ල කැපූ අය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිමිති බලා) පංගු බෙදා ගැනීමද ( ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය) මේ සියල්ල පාපයන් වන්නේය. 
කුරාණයේ - පරිච්‍ඡේදය 5 : අල්- මයිදා ( ආහාර බන්දේසිය) 

හලාල් යනු මොකද්ද කියලා ඇත්තටම මම කියන්න කලින් ඔන්න ඉස්ලාම් ආගමේ ප්‍රධාන ග්‍රන්තයෙන් උපුටලා දැක්වුවා මොකද්ද මේ ඇත්තටම හලාල් කියන්නෙ කියලා. මොකද මේ ගැන ලොකු කතා කියන බොහෝ දෙනා මේ ගැන හරියට දැනගෙන නෙමෙයි කතා කරන්නෙ.

මුස්ලිම් ජාතිකයන් අදහන ආගමට අනුව ඔවුන් ආහාරයක් ගැනීමට පෙර එය හලාල් ද ( හලාල් කියන්නෙ සහතිකය තියෙනවද කියලා නෙමෙයි)  ඒ කියන්නෙ ඔය ඉහතින් කියපු අනුමත නොකරන ලද මාංශ අඩංගු නොවේද යන්න විමසා බැලිය යුතුයි. ඒ ගැන සොයා බැලීමේදී ප්‍රායෝගිකව ඇතිවෙන ගැටලු නිසා මෑතකදී ලංකාවේත් ඒ ගැන සොයා බලන්න පෞද්ගලික සංවිධානයක් පිහිටවාගන්නවා.  ඒකෙ නම " ඕල් සිලෝන් ජමියියාතුල් උලමා".

සිංහල මිනිස්සු හලාල් ප්‍රතික්ෂේප කිරීම ප්‍රායෝගික ද, සාධාරණද?
එහෙම කරන්න හේතු කිහිපයක්ම තියෙනවා.

1) කැමැත්තක් තුලින් ඉල්ලුමක් හටගන්නෙ නැහැ. ඒකට සැලසුමක් තියෙන්නත් ඕන.
මොකද්ද ඒ කියන්නෙ කියලා බලමු, ඔබ කැමතියි බර්ගර් එකක් ගන්නකොට චීස් දාලා දෙනවා නම් නමුත් ඔබ ඒ සඳහා අමතර ගෙවන්න සූදානම් නැහැ. දුන්නොත් ගන්නවා නැත්තන් චීස් නැතුව කනවා. අපිට හලාල් තිබ්බට කමක් නැහැ. ප්‍රමිතියන් වැඩි වන තරමට අපි කැමතියි නමුත් අපිට අවශය නොවෙන දෙයක් වෙනුවෙන් අපි ගෙවන්න සූදානම් නැහැ.

2) උලමා ආයතනය වාර්ශිකව ලබන කෝටි ගණනක ආදායමට මොකද ඇත්තටම වෙන්නෙ ඒ ගැන විනිවිධ භාවයක් කොහෙත්ම නැහැ. 
අපි හලාල් ගන්නකොට ඒකට අමතර මුදලක් ගෙවනවා, ඒ මුදල් උලමා ආයතනය හරහා කොහෙටද යන්නෙ. ඒවායෙන් මොනවද කරන්නෙ. අවසානයේ සිංහල මිනිස්සුම සිංහල මිනිස්සුන්ගේ වල කපා ගැනීමට වක්‍රාකාරයෙන් දායක වෙලා. මොකද කොච්චර සහජීවනයක් ගැන කතා කලත් ඔය යන කෝටි ගණන් සල්ලි කවදාවත් සිංහල මිනිහෙක් වෙනුවෙන් වියදම් කරන්නෙ නැහැ.

3) මුස්ලිම් ජනගහණය තවමත් 9%යි. හලාල් අවශ්‍යතාව මුලු පාරිබෝගික සංඛ්‍යාවෙන් 9%යි
9%ක අවශ්‍යතාවයක් වෙනුවෙන් ලබාගන්නා හලාල් සහතිකයේ පිරිවැය මුලු පාරි‍භෝගිකයන් මත ම පැටවීම සාධාරණීකරණය කරන්නේ කොහොමද.

4) හලාල් යනු අල්ලා වෙනුවෙන් කැප දැයයි
එසේ නම් අප බුද්ධ පූජාවකට , දානයට බුදුන්ට භික්ෂූන්ට කැප කරන්නේ කලින් 'බිස්මිල්ලාහ්' කියලා අල්ලා වෙනුවෙන් කැප කරපු දෙයක් නේද එය සාධාරණද

5) SLS, ISO තත්ව සහතික වලින් ඉහත දෑ ආවරණය නොවේද
ඌරු මස් අඩංගු නොවීම හැර ඉහත සඳහන් දැයින් බොහෝමයක් එස් එල් එස් හා අයි එස් ඕ වැනි පිලිගත් තත්ව සහතික මඟින් ආවරණය වෙනවා. මොකද කර්මාන්ත ලෙස ආහාර වර්ග පිලියෙල කරද්දී කිසි විටෙකත් ඔය ඉහලින් කියනවා වගේ දුනු වලින් විදලා, බෙල්ල මිරිකලා, උඩ ඉඳන් බිමට දාලා මරන්නෙ නැහැ. ඒවා නියමිත විදිහට ප්‍රමිතියෙන් සිද්ධ වෙනවා.

එහෙනම් ඉහත කරුණු මත පැහැදිලි වෙනවා සිංහල ජනතාව හලාල් ප්‍රතික්ෂේප කිරීම ඉතාමත් සාධාරණ බව. එතකොට ‍හලාල් ගැන තවත් කරුණු කිහිපයක් තියෙනවා. ඒ ගැනත් අපි බලමු.

* දෙවියන් විසින් ආහාර වර්ග නියම කර ඇත්නම් ඊට හේතු මොනවාද? (මතයක්) 
ඉස්ලාම් ආගමේ මුල් සමයේ හිටපු මිනිස්සු මළකුණු ආහාරයට ගැනීම නිසා නබි වරයාගේ අනුගාමිකයන් නිතර රෝගී වන්නට උනු නිසා එය වලක්වාගැනීමට ඉහත ආහාර තහනම් කර ඇත.

* හලාල් අද වානිජකරණයට ලක්වෙලා
හලාල් යන්න අද උලමා ආයතනය අලෙවි භාණ්ඩයක් බවට පත් කරගෙන අධික ලෙස මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගෙන් අධික ලෙස උපයන්නට පටන් අරන් තියෙනවා.

* හලාල් මුට්ටිය දැමීමක් වෙලා
ඔබ පිලිගත්තත් නැතත් මුස්ලිම් ජාතිකයන් ලොව පුරා පැතිරී ගියේ සංක්‍රමණ ස්වභාවයේ ආක්‍රමණ වලින්. ඒ ගමනෙදි රටක මුලින්ම තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරගන්න මුට්ටිය දැමීමක් විදිහට හලාල් සහතිකය ලබා දෙන ලෙස ඉල්ලනවා. ඒ හරහා මුස්ලිම් ජාතිකයන් ව්‍යාපාර වලට ඇතුල් කරමින් ඒ හරහා උපයන මුදලින් තමන්ගේ ඉලක්කයට මඟ පාදාගන්නවා.

* ඒ වගේම රජය ද මේ අයද දැවැන්ත තර්කයක් ගොඩනගන්න හදනවා හලාල් ඉවත් කලොත් මැදපෙරදිග රටවලට සිදුකරන අපනයන හා ඒවායෙන් පැමිනෙන සංචාරකයන්ගේ අඩුවීමක් සිදුවේවිලු.
ඔබ දන්නවා, මේ රටේ දේශීය විදේශිය වෙලඳපොළවල් දෙකම ඉලක්ක කරගෙන තේ නිශ්පාදනය කරනවා. නමුත් කිසිදවසක Export Quality Tea ඔබ සාමාන්‍ය වෙලඳ සැලක දැක තියෙනවාද? අපනයනය කරන භාණ්ඩ ඒ අයට අවශ්‍යය විදිහට ඒ අය ඉල්ලන ප්‍රමිතියට සකස් කරන්න ඒකෙන් අපිට ගැටලුවක් නැහැ. නමුත් අපනයන භාණ්ඩ සහ මෙරටට නිපදවන භාණ්ඩ වෙන් වෙන්ව තත්ව සහතික කරන්න බැහැ කියන එක නම් පුහු තර්කයක්.

කොහොමටත් සිංහල මිනිස්සු කියන්නෙ නැහැ මෙහෙ හලාල් සහතික කරපු භාණ්ඩ හදන්නම එපා කියලා. ඒවා හදන්න නමුත් 9%ට හා අපනයනට ගැලපෙන පමණට. හලාල් ඉවත් කරන්න කියලා අති බහුතර සිංහල ජනතාවගෙන් රජයට පීඩනයක් එනකොට අපනයන හා සංචාරකයන් පලිහක් කරගැනීම උත්සහ කිරීම ලැජ්ජා සහගතයි.

ඉතින් අවසාන වශයෙන් ඔබෙන් අහන්න තියෙන්නෙ
ඔබට අනවශ්‍ය ප්‍රමිතියක් වෙනුවෙන් ඔබ මහන්සි වී උපයන ධනයෙන් කොටසක් වෙන් කරනවාද, ඔබ වෙහෙස වී උපයන ධනයෙන් කොටසක් වංචාකාර සමාගමක් පොහොසත් කිරීමට යොදවනවාද?

තීරණය ඔබ අතේ...

31 comments:

  1. bohoma pahadili lipiyak KIU Bro!

    ReplyDelete
  2. අපි කවද්ද හලාල් ඉල්ලුවෙ? අපිට මොකටද හලාල් සිංහල බෞද්ධ මිනිස්සු බහුතරයක් ඉන්න රටේ හැම‍ දේටම හලාල් ගහලා. මේ සහතික ගන්න උන්ටත් ගහන්නෝනා මෝඩ හරක්.

    ReplyDelete
  3. ඔය ඕන තරම් හලාල් ගහපු කෑම කඩවල ඌරු මස් බෙදන පිඟානෙ හලාල් කෑමත් බෙදන්නෙ. මේක පට්ට බොරුවක්. සල්ලි ගරන්න අටවගත්තු ගුබ්බෑයමක්.

    ReplyDelete
    Replies
    1. උලමා සමාගම මුදල් ගන්න එක හරියට කලාට ඒ කියන තත්ව පරික්ෂාව හරියට කරන බවක් නම් පේන්න නැහැ

      Delete
    2. මේ හලාල් සහතිකය මෙතරම් දුරට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි. ලංකාවේ හැම භාන්ටයක්ම හලාල් ලාංචන දන්නා කියල කවද කිව්වේ. ඔය ජමියතුල් උළමා සංවිධානයට එහෙම බලයක් නැහැනේ. එම සංවිධානය එසේ බලකලෙත් නැහැනේ. ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් දන්නා පුළුවන්, නොඅවශ්යනම් නොදැ ඉන්න පුළුවන්. හලාල් ලන්චනය නොදැ ඉන්න එක වීර ක්‍රියාවක් බවට දැන් පත්වෙලා. කාඩ්බෝර්ඩ් වීරයන්ට වෙන වීර ක්‍රියාවල දනහ වගේ . ලංකා රජයෙන් කාටත් කිව්වේ නැහැනේ හැම වියපරිකයෙක්ම හලාල් ලන්චනය දන්නා කියල. සුවමින්වහසේලටත් වෙන වැඩක් එපයේ. කෙටියෙන් හලාල් කියන්නේ "භාවිතයට සුදුසුයි" කියන එකනේ. ඕක ඕනෑම මින්හෙකුට අදාල වෙනවා. නැ අපි නොසුදුවුනත් පරිබෝජයට ගන්නවා කියන කෙනෙක් ඉන්නවනම්, ඕනෑම හා ජරාවක් කාලා යමන්ලා. එකට අනිත් මින්මිනිස්සු මොනවා කරන්නද. වෙන වැඩක් නැත්නම්, උදව් අවශ්‍ය කරන දුප්පත් ජනතාට ගිහින් උදව් කරපල්ලා.

      Delete
    3. ඔබ ආයෙත් කතා කරන්නෙ "උලමා" කියනවා වගේ හලාල් කියන වචනාර්ථයෙන්. හලාල් කියන්නෙ අනුමතයි කියන එක තමයි. නමුත් අනුමතයි කියන හැම දේටම හලාල් ලාංඡනය ගහන්නෙ නැහැනෙ. මේක අද ආහාර පාන වලින් අනුමත ආහාර පාන කියල තමයි "හලාල්" සහතිකය දෙන්නෙ. කොහොම නමුත් මේ හලාල් සහතිකය ඊට අදාල විදිහට "කුර්බාන් කරන ලද" අලුත් මස් වලින් හැදුවට කියලා දෙන්නෙ නැහැ. ඊට අති විශාල මුදලක් උලමා ආයතනයට ගෙවන්නත් ඕනෙ. ඉතින් ඒකෙන්ම පේනවා අද මේක වානිජකරණය වීමක් මිස මොවුන්ගේ පරමාර්ථය අනුමත කෑම මුස්ලිම් ජාතිකයන්ට ලබාදීමක් නොවන බව පැහැදිලියි.

      ඔබ ආයෙත් අහනවා ඇයි මේක ප්‍රශ්ණයක් කරගන්නෙ කියලා ඒකට පිළිතුරු ඉතා පැහැදිලිව 1) 2) 3) 4) යන කරුණු යටතේ සහ තවත් කරුණු බොහොමයක් ලිපියෙ ගොනු කරලා තියෙනවා. නමුත් ඔබ ලිපිය කියවලා නැති බවයි පේන්නෙ.

      Delete
    4. My friend. don't go out of the of the question. What I am asking is "what I am asking is who forced you to buy halal food and who forced establishments to put the Halaal. It an option only. As far as it is not compulsory why do you worry about that.

      Delete
    5. There are enough items without Halaal Logo. If if your choice to buy halaal certified one or not. Government of Sri Lanka did not impose this on any one.

      Delete
    6. @dauwaonline: you said, කෙටියෙන් හලාල් කියන්නේ "භාවිතයට සුදුසුයි" කියන එකනේ. ඕක ඕනෑම මින්හෙකුට අදාල වෙනවා.

      SLS and ISO also means "භාවිතයට සුදුසුයි". So why do we need to pay more for another certification in addition to those two certifications.

      Delete
  4. I live in Australia. And I have not found any major consumer product with 'halal' symbol. Even thou the Muslims live here do consume those products without any hesitation.
    So what happening in Sri Lanka is a major revenue raising for so called 'Muslim Ulama' organization.
    WE SHOULD NOT PAY FOR SOMETHING LIKE THAT NATURE!!!

    ReplyDelete
    Replies
    1. First of all who told you to get the Halal certification. No body forced to do so. If wish you can take and if don't wish don't take it. Neither it is government order nor so called "Jammiyathul Ulama" forced to do so. If you don't wish to buy the product with " Halal Logo" just avoid. that's all. So where is the problem. I think Monks want a publicity and get the attention of the Sinhala people.

      Delete
  5. මේක නම් සහතික ඇත්ත. හැමදේටම හලාල් බලන මුන් මැරෙන්න ගියාම ඔය උන්ගෙ දෙයියොත් නෑ. බේරගන්නෙ අපේ සිංහල මිනිස්සු දෙන ලේ වලින්. ඒකට පහරන අයට ඉතින් මේ රටේ ඉන්න දීලත් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. මට මඟහැරුණු දෙයක්! ස්තූතියි මතක් කලාට.කවදාවත් ලේ දන් දෙන්නෙ නැහැ. හැබැයි ඒකට උත්තරයක් විදිහට පෝස්ටරයක් ෆේස්බුක් එකේ දාලා තිබ්බා මුස්ලිම් සංවිධානයකින් සංවිධානය කරපු ලේ දන්දීමක්. හැබැයි ඒක තියෙන්නෙ සිංහලෙන්, සියලුම දෙනාට ආරාධනා කියලා.කිසිවක් අරාබි හෝ දෙමළ අකුරෙන් මුද්‍රණය කරලා තිබුණෙ නැහැ.

      Delete
    2. මේන් උදාහරන http://www.facebook.com/photo.php?fbid=455430387840995&set=pb.414914671892567.-2207520000.1355915263&type=3&src=http%3A%2F%2Fsphotos-b.ak.fbcdn.net%2Fhphotos-ak-snc6%2F269537_455430387840995_47415227_n.jpg&size=750%2C600

      Delete
  6. අන්වර් මනතුංග මහතාගේ අඩවිය බලන්න..ඔහු මීට වඩා තර්කානුකූලව යමක් ඉදිරිපත් කරලා තියෙනවා.. අන්වර් මනතුංග ඒ ලියමන් වල ලියන දියුනු භාවිතාව කිසිම සිංහල බොදු සයිට් එකක් නැහැ...

    ReplyDelete
    Replies
    1. amila chathuranga .. hambayanta kade yannethuwa petthakata wela idapan

      Delete
    2. ඒ ඔබේ අදහසනෙ. අන්වර් මනතුංග කියවන්නෙ කුරානෙ තියෙන ඒවා නෙමෙයි. ඒ කියන්නෙ බුදු ධහමෙන් සහ වෙනත් ආගම් වලින් උපුටාගත්තු කලවම් මැල්ලුම් බණ. එයාගෙ තර්කානුකූල බව නිසාම වෙන්න ඇති අහන ප්‍රශ්ණ වලට උත්තර නොදෙන්නෙ.

      අනිත් වැදගත්ම දෙය, ඔබ මේ වගේ කමෙන්ට් එකක් (ඔහු පහත් කොට) ඔහුගේ අඩවියේ දැම්මා නම් කවදාවත් ඒක පබ්ලිශ් වෙන්නෙ නම් නැහැ. ඔහුට පිළිතුරු නොදිය හැකි ප්‍රශ්ණ ඇහුවත් ඒවා පල කරන්නෙත් නැහැ. මනතුංගගෙ ඉතිහාසෙ මාත් දන්නවා හොඳට ;)

      Delete
    3. අමිල මනතුංග ... හි... හි ... හි ... අන්වර්ගේ සහෝදරයා... මාර කඩේයාමක්නේ... හම්බයෝ සිංහල නම්වලින් පෙනී ඉන්න එක තමා ඉවසන්නම බැරි. අන්වර් මහතා පච මහතා.....

      Delete
  7. මොනා උනත් මන් නම් දැන් හලාල් මස් කන්නෙත් නෑ හලාල් ලොගො එක තියෙන කිසිම දෙයක් පාවිචි කරන්නෙත් නෑ..අපේ ගෙදර කට්ටිය උඩ ගිහින්..මන් මස් කන්නෙ නෑ නෙහ් එක නිසා ගෙදරට දැන් මස් ගෙන්නෙත් නෑ..

    ReplyDelete
  8. ethakota halaal thiyana kama okkoma muslim ayage companida? natham wena ayage ewata muslim aya eka gahanawada?

    ReplyDelete
    Replies
    1. මේකෙන්ම තෙරෙන්නේ විෂය ගැන දැනුමක් නැතුවයි බොහෝ අය කතාකරන්නේ

      Delete
  9. වැඩක් නැ කියලා වටින ලිපියක්... අවුල තියෙන්නේ පේන 9% වඩා එයාල ඉන්නවයි කියන එකයි මගේ නම් පුද්කලික මතය බිස්නස් කාරයෝ දන්නවා ඒක. නැත්තම් අහවල් එකටද සිඬාලේප වලට හලාල්.? අනික කාරනේ තමයි ඒවට යන ගානත් බිස්නස් කාරයෝ අපෙන් ගන්න එක ඔච්චර උනක් තියනවානම් ඇයි බැරි දෙක දෙවිදිට හදන්න. ඇයි හලාල් එන්න කලින් මැලිබන් මංචි බිස්කට් එයාලා කැවේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. http://www.halaal.acju.net/sites/default/files/notices/attachments/2012-Dec/19.12.2012%20Lankadeepa.png

      Delete
    2. සමහරවිට ව්‍යාපාරිකයන්ගේ නොදැනුවත් බව විය හැකියි. හලාල් සහතික ගත්තු ගොඩක් තැන් වලට ඒ වෛරසය ගේන්නෙ සමාගම ඇතුලට රිංගගන්නා මුස්ලිම් සේවකයෙකු විසින්.

      Delete
    3. කව්රු වයිරසය ගෙනාවත් උගත් අයනම් මොකටද මට්ටු වෙන්නේ.

      Delete
  10. http://www.halaal.acju.net/sites/default/files/notices/attachments/2012-Dec/19.12.2012%20Lankadeepa.png

    ReplyDelete
    Replies
    1. මේක දැන්වීමක්.පුලුවන් නම් පෙන්නන්න කොහෙද මේ කියලා තියෙන ඒවා කුරාණෙ තියෙන්නෙ කියලා. මේ මෙයාලගෙ බොරු කතන්දරයක්. මේකෙ අවසානයේ ටිකක් ඇරෙන්න ඉතිරිය මාතෘකාවෙන් පිට කතා කරන්නෙ. පැහැදිලිවම මෙතනත් කරන්නෙ ආගම ප්‍රචාරය කිරීමක්.

      Delete
  11. වැඩිය කථා ඔනි නැ..සරලවම මේකට උත්තරයක් දේනන් පුලුවන්. ISO , SLS වගේ පිළිගත්ත ප්‍රමිති සහතික තියෙනකොට මොන මගුලකටද මේ උලමෙක්ගේ හාලාල් ලබ්බක් දා ගන්නේ.. හලාල් ගන්න එවුන් අමිබ මෝඩයෝ නෙවෙයිද ?

    ReplyDelete
    Replies
    1. හලාල් ගන්න එවුන් අමිබ මෝඩයො තමයි

      Delete
  12. හොඳ පැහැදිලි කිරිමක්

    ReplyDelete
  13. we dont need halal please sing your petition
    https://www.change.org/en-GB/petitions/maliban-biscuit-manufactories-pvt-limited-we-want-non-halal-product-immidiatly-we-don-t-pay-to-halal-brands

    ReplyDelete