Monday, June 11, 2012

Posted by Unknown | File under : ,

අමරනාත් බටගොඩ
පුංචි ගම් පළාතක ඉපදුනු, පුංචි පවුලක දරුවෙක්.
2000 වසරෙන් ඇරඹි ඔහුගේ ගුරු දිවියට අදට වසර 12ක් පමණ වේ.
නව සම්ප්‍රදායකට ආර්ථික විද්‍යාව උගන්නපු ඔහු
කෙටි කාලයක් තුළ සිසුන්ගේ ප්‍රසාදය දිනාගන්නවා
ඒකට ඔහු තුළ තියෙන ලොකුම හැකියාව බලපානවා
ඒ තමයි කොච්චර ගැඹුරු දෙයක් උනත් 
ඉතාම සරලව කියලා දෙන්න පුලුවන් එක
කොටින්ම කිවුවොත් මොලේ උඩ ඉඳගන්න ජාතියෙ එකෙක්ට උනත් 
හොඳට තේරෙන්න කියලා දෙනවා.
පංති ගාස්තුවට සාපේක්ෂව ඔහු ඊට දෙගුණයක් වටින දැනුමක් දරුවට ලබා දෙනවා
ඔහු ඔය මහා ගුරුවරු කියාගන්න සන්නස්ගල වගේ කුණුහරප කතා කියලා 
ළමයි පංති ගෙන්න ගන්නෙ නෑ.
ඔහු කියන්නෙ එනවා නම් එන්න, ඇවිත් ඉගෙනගන්න. බැරි නම් යන්න. 
ළමයි තියාගන්න ඔහු කළ එකම දේ උපරිමයෙන් උගන්නපු එකයි.

අද වන විට ඔහු ඔහු‍ගේ දෙවන විවාහයට පා තබලා තියෙනවා.
ඒක ඔහුගේ තීරණයක් ඒකෙන් අපිට කිසිම වැඩක් නෑ. 
අපිට අදාළ වෙන්නෙ ඔහු කොයිතරම් දෙයක් ළමයින් වෙනුවෙන් කලාද කියන එකයි. 
ඒක මොනවගේ විවාහයක් උනත් අපිට කිසිම වැඩක් නැහැ. 
ඒ ඔහු‍ගේ ‍පුද්ගලික ජීවිතය. 

ඒත් ළඟදි ගොසිප් 9 අඩවිය මහා සොයාගැනීමක් කරලා
ඒ තමයි අමරනාත් බටගොඩ දෙවන විවාහය කරගෙන කියලා

ඔබ දන්නේ ඔහුගේ මතුපිට සිදුවීමක් පමණයි.
ඔහුට සාපේක්ෂව ගොසිප් 9 මේ රටට කරපු දශමයක දෙයක් තියෙනව ද?
"අර කෙල්ලගෙ සුදු ගලයි, මේ නිලිය නිරුවත් වෙච්ච එකයි
අරකිගෙ හොර මිනිහයි" ඔය වගේ තුට්ටු දෙකේ නිවුස් දාලා 
25000, 50000 ඇඩ් වලින් හම්බකරනවා මිසක් රටට කරපු වින මිසක් හොඳක් නම් නෑ.

අද වෙනකොට ලොකුම ට්‍රෙන්ඩ් එක තමයි ගොසිප් සයිට් එකක් දාගන්න එක.
ලංකාවෙ මිනිස්සු ඕපා දූප සේවයට උපන් හපන්නුනෙ.
ඒක පේනවනෙ ගොසිප් අඩවියක්ම ඉහලින්ම වැජඹෙනකොට.

මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන්න කලින් දෙපාරක් හිතනවා නම් හොඳයි
එක ඇඟිල්ලක් දික් කරද්දි ඇඟිලි 4 තමුන්ට හැරෙනවා කියලා.






15 comments:

  1. ඒක නම් සහතික ඇත්ත...

    ReplyDelete
  2. ගොසිප් කියන්නෙ ඒවනෙ ඉතිං. ඒව කියවන්න කැමති පිරිසක් ඉන්නවා. ඇත්තම කිව්වොත් හැමෝම ඒව කියවනවා. නැත්තං ඔබත් ඒක දැනගන්න විධියක් නෑනේ.

    ඒත් ගොසිප් කියන දේවල් සීරියස් නෑ. ඒ නිසා වැඩිය හිතන්න අවශ්‍ය නෑ.

    සාපේක්ෂව ගොසිප්9 මධ්‍යස්ථ තැනක තියෙන ගොසිප් අඩවියක්.

    ReplyDelete
  3. රටේ මාධ්‍ය එක එකාගේ කක්කුස්සි හෝදන කොට , විකල්ප මාධ්‍ය කියාගන්න වෙබ් අඩවිත් (ඊ නිවුස් , සී නිවුස් ආදි ) තවත් වටයකින් ඒ දේම කරන කොට මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ ගොසිප් බලන්න තමයි , අනික් මාධ්‍ය වලට වඩා ගොසිප් වල කියන ඒවා ඇත්තය කියල මිනිස්සුන්ට හිතුනාම ගොසිප් සිරියස් ගන්න මිනිස්සු පෙලඹෙනවා .

    ReplyDelete
  4. gossip9 eken karapu dewal danne neththe oba gossip9 balanne nethi nisa wenan oonne mokada gossip9 eken samajaya denuwath karala thiyanawada weradi dewal gena mama ahanan kemathi gossip9 ta ehema kiyaddi ralapela.blogspot.com oba monawada karala thiyenne kiyala obata gossip9 gena thiyene eerisiyawak

    ReplyDelete
  5. man sir ge student kenek....artist kenek ge personal life eka gana apita wadak na...api a manussayage thiyana talent eka ganai agaya karanna onne..eke thiyana adu padui hoyanna onne...sir guruwaryek hatiyata godaaaak honda a wagema daksha kenek....eya samajaye nirupanaya karanne guruwarayek kiyana charithe...api samaje jiwath wena aya...ithin api sirwa guruwarayek widiyata agaya karama athi..guruwarayek hatiyata sir ge adu padu thiyanawa nam ewa katha karata kamak na...but i no there are nothing to talk about his talent of teaching....sirge 2 weni kasadeda 3 weni kasadeda kiyana eka apita wadak na..so im agree with u....

    ReplyDelete
  6. ape batagoda sir wage guru dewiwaru me loke na ....mage raththaran sirta kiyanna wachana nathi tharam...sir a tharam uthum kenek ... a wage uthum dewikenekuta garahapu,jara katha kiyapu ekektawath hariyanna epa epa epa...mokada a tharam pawak thawath nathi tharam ...ape sir guruwarayek witharak neme apita thaththa kenek ... mage sirge guna kiyanna ...age karanna me loke wachana nathi tharam ,eth kuhaka ...irisiyakara...jara samajeka me wage uthum minissunta garahum thama ...eth mage sir mewa gananganne na ...mage sir katawath garahanneth na ....irisiya kaanneth na,...sir dinen dina ....mohothin mohotha diunu wenawa,,wajabenawa...a tharam uththareethara guru tharuwakata ape ayuth gena digu kal jeewath wenna labewa..mage sirwa wattanna kisi kenekuta ba ba ba ba ba mai...kawamadawath ,ape sir kuhaka jara dushta minissunge wada walin thawath shakthimath wenawa...mage sir ...api wage daruwanta dena danuma ...adare ,,,karuna... sirta athma ganakata pin sir ...kawadawath wanchawen ape sir diunu une na ...anith prasidda sirlata bana bana diunu uneth na ....ape sirta anunge wada ona na,,mage sir thamange wade hariyata karala ...diunu wena dewiyek ..mage sirta kawamadawath waradinne na ..mage sirta garahana ...mage sir ge jeewithe `1 akurakin pawa katha karana minisunta shapa wewi,,,mokada me lokaye darmayak kiyala deyak thiyanawa...mage sirge jeewithe hamadama sathuta labewa....sadakal sathuta radewa...bs ape thaththe ....

    ReplyDelete
  7. sir ge gana kauru mona qwath api dannawa sir gana. sir apita igannuwe kawawath wiwechanaya karanna nemei ena badaka walata muhuna dena hatiy. sir eka adarshayenma pennuwa

    ReplyDelete
  8. Good luck with your secound wife..I hope you won't ruine her Life as well. there is no doubt you are an excellant teacher, however as a Husband ?? I totally doubt it...

    ReplyDelete
  9. sahathika aththa machan ..batagoda sir gana danne apine..mage jeewitheta hamba una awanka manussayek ..apita sige privet dewal wadak na.mona unath api sir ekka .

    ReplyDelete
  10. sahathika aththa machan ..batagoda sir gana danne apine..mage jeewitheta hamba una awanka manussayek ..apita sige privet dewal wadak na.mona unath api sir ekka .

    ReplyDelete
  11. සහතික ඇත්ත

    ReplyDelete