Friday, May 25, 2012

Posted by Unknown | File under : ,
ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.
හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,
(ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)
සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,
ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,
(වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)

ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයි
කරන්න තියෙන්නෙ පුංචි දෙයක්,


මේ තමයි ඒක... 
වෙබ් ලිපිනය - www.coralcdn.org

මෙන්න මෙතනට අවශ්‍ය‍ වෙබ් ලිපිනය ඇතුල් කරලා
GO කරන්න විතරයි තියෙන්නෙ.



ඊට පස්සෙ ඉතින් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ බඩු වැඩ.



හැබැයි එක එන්නෙ මෙන්න මේ වගේ. 






1 comment:

  1. හොද ලිපියක් (ඕ ලෙවල් රිසල්ට් ආපු දවසේ මම පැය 2ක් විතර ට්‍රයි කළා එකට යන්න ඒත් බැරිඋනා)

    ReplyDelete