Monday, May 21, 2012

Posted by Unknown | File under : ,
හොඳයි අපි කල්පනා කරලාම බලමුකො
30 වසරක යුද්දයක් දිනවන්න සැබෑම ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි
හරි අපි යුද්දෙ දින්නනෙ,
ඒ කියන්නෙ ඔය යුද්දෙ මෙහෙයවපු අය අතරෙ ඉතා ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුමයි.
ඒ ජෙනරාල් ම ද?
අපේ රටේ යුද්දෙ ප්‍රධාන මෙහෙයවන්නා වෙන්නෙ මහින්ද රාජපක්ෂ
හරි ඒ උනාට එයාට යුද්ධයක් මෙහෙයවන්න බෑ මොකද ඒයා දේශපාලකයෙක්
එයාට පුලුවන් දේශපාලන බලවේග මැඩගෙන ඉන්න විතරයි.
ඒ නිසයි ඒකට පලපුරුදු ගෝඨා කරලියට එන්නෙ ආරක්ෂක ලේකම් හැටියට.
ඉන් පස්සෙ හමුදාවෙ නිල තල ගොඩක් වෙනස් වෙනවා.
යුධ හමුදාව,
ගුවන් හමුදාව,
නාවික හමුදාව,

කියන මේ අංශ තුනෙන් යුද්ධය දිනන්න ලොකු ජවයක් දුන්නෙ ගුවන් හමුදාව.
ඊට පස්සෙ ත්‍රස්තවාදයට පිටින් එන උපකාර වගේම නායකයන්ට පැන ගන්න නොදී
රට වටේ මුර කළේ නාවික හමුදාව.
ඒ මහා ශක්තිය මැද්දෙන් ඇතුලෙ ගේම ගැහුවෙ යුධ හමුදාව.
ඇත්ත හැබෑම ගේමක හිටියෙ යුධ හමුදාවයි.
ඒත් ඒ හිටගත්තු යුධ බටයගෙ කකුල් දෙක උනේ ගුවන් හා නාවික බටයන්.

ඒ කියන්නෙ ජෙනරාල් තුමා වීරයෙක්
ඒත් මුලු යුද්ධයම දිනෙව්වෙ එතුමා කියන එක වැරදියි.

ඊට පස්සෙ දේශපා‍ලුවට දේශපාලනේටත් ආවය කියමුකො.
ජනාධිපති පන්නන්න හොටල් ඇතුලෙ පැනල ගියපු හමුදා සෙබලු තියන් ගේම් ගැහුවා කියමුකො.
ඒත් අර මහා යුධ නායකයට බැරි උනානෙ ඒ ගේම හරියට ගහගන්න.
නිකන් මාට්ටු වෙලා චාටර් උනානෙ.

අඩුම ගානෙ ඡන්ද සටනෙත් මහා කයිවාරු පක්ෂ දෙකක්ම අත් දෙකෙන් අරන් ඇවිල්ලත් ඒක දිනාගන්න මෙහෙයවගන්න අසමත් උනානෙ.
එතකොට මොකද්ද මේ නායකත්වයේ තියෙන වැදගත් කම?
ඒ කියන්නෙ යුද්ධෙ මෙහෙයවලා තියෙන්නෙත් ජෙනරාල්ම නෙමෙයි
එහෙම උනා නම් අද රට කොටි අතේ තියෙන්න තිබුණා.

" අපි දන්න නායකත්වය නම් සිංහයෙක් වගේ එඩිතරයි, නරියෙක් වගේ කපටියි"

කපටි වෙන්න අවශ්‍ය වෙලාවට බොරු සිංහ කම් පෙන්නලා තවත් මඩ වලේ එරෙන්න තරම් කල්පනා ශක්තිය දුර්වල පුද්ගලයෙක් තනිව යුද්ධයක් මෙහෙයවූව නම් මොනා වෙයිද?

සොරි (ඩොට්) කොම් තමා.

13 comments:

  1. monawa unath kathawa aththa........

    ReplyDelete
  2. යුද්ධයේ ගෞරවය ජෙනරාල්ට තනියෙන් අයිති නැය කියන එක ගැන එකඟයි . ඒ ගෞරවය නිල වශයෙන් බෙදි යාමෙදි අංක එකට ජනාධිපතිවරයත් , ඊලඟට ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාව ප්‍රමුභ ත්‍රිවිධ හමුදාවත් (නායකයින් සෙබලුන් සියල්ලම ) ඉන්නවා , ආරක්ෂක ඇමතිගේ ලේකම් තනතුර (අනික් අමාත්‍යාංශ ලේකම් ලාගේ තත්වයම ) ම වුනත් ප්‍රායෝගික තත්වයන් අනුව ආරක්ෂක ලේකම් වරයාටත් ඉහල ගෞර්වයක් ලැබෙනවා . ඒක හරි

    නමුත් දේශපාලනයේදී යම් පුද්ගලයෙක් අසාර්ථක වීම හරහා ඔහු යුද කටයුතු වලදි දීපු නායකත්වය හැල්ලු කිරීම බරපතල වරදක් , ඒ වගේම ඕනිම දේශපාලන නායකත්වයක් ගොඩ නැගෙන්නේ නැගීම් , බැසීම් සියල්ලගෙම එකතුවෙන් .

    //ජනාධිපති පන්නන්න හොටල් ඇතුලෙ පැනල ගියපු හමුදා සෙබලු තියන් ගේම් ගැහුවා කියමුකො.
    ඒත් අර මහා යුධ නායකයට බැරි උනානෙ ඒ ගේම හරියට ගහගන්න.
    නිකන් මාට්ටු වෙලා චාටර් උනානෙ./

    මේ කථාව කියන්න නම් ඔබතුමා එදා ඒ හෝටලේ අවට කොහේ හරි ඉන්න ඕනි , නැත්නම් රජයේ හෝ විපක්ෂයේ ප්‍රභල තනතුරක ඉන්න කෙනෙක් වෙන්න ඕනි , මොකද එහෙම නොවෙනවා නම් එදා උන දේවල් ගැන හරියටම කියන්න කාටවත් බැ , වැසිකිලි මාධ්‍ය වාර්ථා ඇරුණාම . ඒ ගැන තියන නඩුව තවම විභාග වෙමිනුයි තියෙන්නෙ

    කලින් ලිපියක ආණ්ඩුවේ සුදු වැන් ගැන කියෙව්වාට මේ ලිපියත් එක්ක නම් අවසානයේ කැරකෙන්නේ සුපුරුදු " මහින්ද සරණං ගච්ජාමි " වලටම තමයි !

    ReplyDelete
  3. අනේ හුකේ නන්නනේ

    ReplyDelete
  4. SF = Sarath FAIL

    ReplyDelete
  5. යුද්ධයේ ජයග්‍රහණය සාමාන්‍ය මිනිහගෙ ඉදල ජනාධිපත් තුමා දක්වා සියල්ලන්ටම අඩු වැඩි වශයෙන් අයිතියි. ඒත් අවුල තියෙන්නෙ එතන නෙවෙයි. තමන්ගෙ සේනාධිනායකයාට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව තරග කිරීමට අයිතියක් නැතැයි කියනවුන් ඉන්න තාක් කල්, යුද්ධය අවසන් කල කෙනාට ඊට පස්සෙ ඕනම ජඩ වැඩක් කරන්න අයිතියි කියන එවුන් ඉන්න තාක් කල්, ලංකාව හදනව බොරු.
    //ජනාධිපති පන්නන්න හොටල් ඇතුලෙ පැනල ගියපු හමුදා සෙබලු තියන් ගේම් ගැහුවා කියමුකො.//
    අනේ ඔයා දැක්කද? එතකොට මර්වින්ල දුමින්දල ඇතුලු තව උදවිය ලග ඉන්න ලයිසන් ගත්ත මැරයන් පැනගිය සෙබලුන්ට වඩා පූස් පැටවුද?

    ReplyDelete
  6. උබ ඇවිල්ල සම්පුර්ණයෙන්ම ආණ්ඩුවට කඩේයන නිල්පාට කන්නාඩියෙන් මුණබලන රාජපක්ෂලාගේ පුක ලෙවකන ඉරිසියා කාර වල් බල්ලෙක් , යකෝ මේ සක්කිලියට අපිත් 2005 දී චන්දෙ දුන්නා, එත් අද මොකද මේ යකා කරන්නේ කියන එක අපිට වඩා ලංකාවේ ජීවත් වෙන තොට පේන්න ඕන අද රටේ හැම තැනම හොරකම තොපි වගේ මොලේනැති පාහරයන් ඉන්නකන් ලංකාවට ඉතින් ඔය ටිකම තමයි, (පුලුවන්නම් මේ එක මකල දාපන් ඇත්තට තොපි බය නිසා)

    ප.ලි. රාජ් මහතාගේ කමෙන්ටුව අනුමත කරමි, අගය කරමි...

    ReplyDelete
  7. UDDE DINNEWWE GENERAL NATHNAM WENA KAWDA YAKO?

    ReplyDelete
  8. ඔව් මචං උඹ අපිට ඉන්න හොඳම යුධ විශ්ලේෂකයෙක්.

    නොදන්න මල ඉලවු ගැන නොලිය ඉන්නව නම් තවත් ෂෝක්.

    අර යුද්දෙට බයේ ඇමරිකාවට පැනල ගිහින් , ඩේටා එන්ට්‍රි කරල දවසේ ගාණ හොයපු බය-ගොතා ගැන නම් මොනවත් ලියනව හෙම නෙවෙයි.

    ReplyDelete
  9. අනේ ඉතින් උඹත් බොරු අස්සේ හැංගිලා අරුන්ට කඩේ යනවා තමයි.. එක කෙලින්ම කරපංකෝ.. පිස්සු කෙලින්නේ නැතුව හු+++

    ReplyDelete
  10. machanla umbe dan oya kyanne MRge plan ekata yudde dinuwa kyalane...ehenan ai eyata ada wenakota me rate arthikaya watila tiyena walen goda ganna beri..thamnge party eke inna eunge kalakanni wada nawataggana beri eka koheda ban yuddayak karanne..anika machan genaralta MR wa pannana uwamanawa tibunanan okata ochchara thatamanna oninith nane...ada re wela heta eli wenakota platoon ekak genath colombo walta gahanna uta be kyala hithanwada...anika machan genaralgen wade aragena ape un uwa ain kalane..ehema kale u karanna hadapu wade waradi nisa kiyamuko..ehenan mona bambuwakda api MR wa thiyagena karanne..oni pottayekta penawane ada wenakota me ratata wela tiyena de..

    ReplyDelete
  11. jenaralaya looka hora..

    ReplyDelete
  12. http://arawap.net

    ReplyDelete
  13. Ratata aparadayak karanna hadapu pilleyaanlage weradi okkoma ain karala parliment yawala raja sepa denawa...a aparaden rata beraganna jeevithara kepa karapu sf ta weradi pita weradi patawala hira karanawa...naduth haamuduruwange baduth haamuduruwange kiyanne mewata thama..

    ReplyDelete