Sunday, May 20, 2012

Posted by Unknown |

සුභ පැතුම්..
සතුටුයි...
තැටි දාවන යන්ත්‍ර ගන්න,
අත්තිවාරම දාලා බිත්ති බඳින්න...
ලක්ෂපති ආපු අය අතරින්
උතුම් බලා පොරොත්තුවක් ඇතුව ආපු ඔබ ජය ගැනීම ගැන.
කිවුවා වගේම තාත්ත සනීප කරන් ඉතුරු සල්ලි පන්සලට දුන්න නම් තවත් හොඳයි.

3 comments:

  1. මාත් බැලුව. කොල්ලගෙ අපේක්ෂාවන් ඉෂ්ට වේවා.

    ReplyDelete
  2. ඕකට තමයි කියන්නේ හොද හිතින් කරන දේවල් හරියනවා කියන්නේ. ඇත්තමයි ඒ වෙලාවේ මගේ ඇහැටත් කදුළු ආවා. ඔබේ පියාට ඉක්මන් සුවය ලැබේවා.

    ReplyDelete
  3. When you look at what Sirasa has done os farm this can be one of their propaganda to gain populularity

    ReplyDelete