Sunday, May 13, 2012

Posted by Unknown |

අති ගරු මාමා වෙත
මාමේ ඔහේගේ අපල වලට බාර වෙනව නම්,
 ඔහේගෙ බූද‍ලේම දේවාල වලට පන්සල් වලට පූජා කරනවා කියලා බාර වෙන්න.
මේ රටේ අනාදිමත් කාලයක් තිබුණු නිධන් වස්තු,
පුරා වස්තු , අලි ඇතුන් පූජ කරන්න බාර වෙන්නෙපා.
මේවා මාමාගෙ දේපල නෙමෙයි.
මේවා රටේ උරුමය.
මාමා රටේ සේවකයෙක් මිස අයිති කාරයා නෙමෙයි.
ඕං අපි නොකිවුවය කියන්න එපා හරිය?

2 comments:

  1. ඇයි බෝලව් කවුරුත් කමෙන්‍ටු දාලා නැත්තේ සුදු වෑන් ගෙවල් වලට එයි කියලා බයේ ද?

    ReplyDelete
  2. ඒ කථාවනම් ඇත්තම තමයි මචං

    ReplyDelete