Saturday, May 12, 2012

Posted by Unknown | File under : , ,

මේ දවස්වල ටීවි බලනවා නම් දැකලා ඇති එළවලු, කිරි එහෙම තරඟට බිම හලනවා කුණු ගොඩට දමනවා.
අනේ ඉතින් මේ ගොවියො හිතාගෙන ඉන්නෙ ටීවි එක ඉස්සරහා පොරවල් වගේ ඵළදාව පොළොවෙ ගැහුවම අපි තමයි නියම වැඩ්ඩො කියලා.
ඒ උනාට ඔලුවක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා මුන් තමා ඉන්න ලොකුම රට හරක් කියලා
එළවලු වලින් නිසි මිලක් ලැබෙන්නේ නෑලු.
ඒ නිසා විසි කරන එක හොඳයිලු.
ඇයි රට හරකුනේ?
ලංකාවෙ අනාත නිවාස, වැඩිහිටි නිවාස ළමා නිවාස...
ඔය වගේ කොයි තරම් ආයතන තියෙනවද ?
ඔය ආයතන වල හිමි කරුවො කොයිතරම් වෙහෙස වෙනවද ඒ අයට කන්න බොන්න දෙන්න.
අප‍‍තේ අරින එළවලු , කිරි වගේ දේවල් ඒ වගේ ආයතනයක් සම්බන්ධ කරගෙන
ඒවට ලබා දෙන්න බැරි ඇයි? එහෙනම් අහින්සක දරු පැටව් කීයක් බඩ පුරවගන්නවද?
එහෙනම් ඇත්තටම උඹලා පොරවල් වෙනවා නේද?


සතකුගෙන් ලබා ගත්ත කිරි 
මෙහෙම බිම හලලා 
ඒ සතාටත් කරන්නෙ අපහාසයක් නෙමෙයිද?

2 comments:

  1. Machan
    Karapu de sadacharthmakada nedda kiyana eka wenama prashnayak. Namuth wiyadam karala hadanne dan denna nemei ne? Methana karanne saralawama demand ekata wada adu wena widihata supply eka adu kireema. Ethakota aapahu gaana wedi wenawa.

    ReplyDelete
  2. කවුද එතකොට ඔය සීමා කරනවා කිවුවෙ?
    නෙස්ලේ සමාගම කිරි බාරගත්තේ නැති නිසානෙ මේ හැලුවෙ
    අඩුම ගානෙ නැත්තන් මිල්කෝ එකට දෙන්න තිබුණනෙ
    දන් දෙන එක හොඳ නැද්ද පාරේ හලනවට වඩා

    ReplyDelete