Tuesday, September 20, 2011

මේ පාර ඔන්න හා හා පුරා කියලා බ්ලොගින් තරඟ වලට සින්ඩිකේටර් තරඟ ඇවිත්
කොහෙද ඉතින් සන්විධායක මණ්ඩලයට ඉදිරිපත් වෙන්න බැහැ නෙව.

සින්ඩිකේටර තරඟයක් නොතිබ්බත් ඉතින් ඔය සීතල යුද්ධයක් නැතුව නෙමෙයිනෙ. ඔය තරහා මරහා අතෑරලා හොඳම දේ තමයි කියවන අයට හොඳ දෙයක් දෙන්න උත්සහා කරන එක. ඉතින් ඔන්න තාමත් ඇප්ලිකේශන් දැම්මෙ නැත්තන් ඉක්මන් කරන්න සින්ඩිකේටර් තරඟේ අවසාන දවස 23න් ඉවරයි. මොකද ඡන්ද විමසීම පටන් ගන්නවා ඊළඟ දවසෙම.

වැඩි විස්තර සඳහා ගොඩවෙන්න - සාහිත්‍ය (ඩොට්) එල් කේ | Sahithya.lk

3 comments:

  1. අපි දැම්ම සහෝ....බැරි වෙච්ච කට්ටියට මතක් කල එක හොඳයි....!!

    ReplyDelete
  2. ඔයාලා කොචර කැ ගැහුවත් සාහිත්‍ය එකේ පෝම් වැඩ නෑ. අපි දවස් 3 උත්සහ කරනවා. එයාලගේ පොම් ඔක්කොම පුරවලා සෙන්ට් එබුවට පස්සේ

    ඔබගේ පණිවිඩය යැවීම අසාර්ථකයි. කරුණාකර නැවත උත්සාහ කරන්න. යනුවෙන් දිස් වෙනවා. ඉතින් අපි කොහොමද ඇතුල් කරන්නේ. එයාලගේ මේල් ඇඩඩස් එකත් වැඩ නැති එකක්.

    ReplyDelete
  3. @ඇනෝ - එහෙම අවුලක් තියෙනවද? හරි එහෙනම් මෙහෙම කරන්න ඒ අදාල විස්තර ටික kalhara@sahithya.lk කියන එකට මේල් කරන්න.

    ReplyDelete