Saturday, September 3, 2011

Posted by Unknown | File under : ,
කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා

"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

"ඒ ඇයි මචන්?"

"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"


10 comments:

  1. ඒකනම් අපූරුම කථාවක් තමා....

    ReplyDelete
  2. අඩෝව්,,,,,,,
    පට්ට කතාවක් බොල..
    අදහන්න වටිනවා උඹව...

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්..... ඔව්.. මේකනම් හොදයි... ධනාත්මකව හිතීමක්...

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත.

    ReplyDelete
  5. ඕක ගැන හිතල මාත් හිත හදාගෙන තියෙනව..
    එක අතකින් ඒක ඇත්ත

    ReplyDelete
  6. පට්ට තෑන්කු ...........

    ReplyDelete