Monday, August 22, 2011

Posted by Unknown | File under : ,
"රත්තරනේ..." ෆෝන් එකට ෆේස් බුකියෙන් මැසේජ් එකක්
දඩ බඩ ගාලා බ්‍රව්සරේ ඕපන් කලා
ලෝඩින්ග්.... විනාඩි 2ක් විතර ගියා
ලෝඩින්ග්..... විනාඩි 5ක් විතර ගියා ඒත් ලෝඩින්ග්
මොන මඟුලක්ද මේ ... කෙහෙල්මල
එයාර්ටෙල් එකත් වැදගත් වෙලාවටමයි කෙලින්නෙ
ස්පීඩ් එක බැලුව ... තුක් නොදකින් එයාර්ටෙල්
0.45 කේබීපීඑස්
අනෙ අම්මපා... මලේ මල
ඩොන්ගලේ පොලොවෙ ගහන්න හිතයි
ශිට්... මොන කරුමයක්ද මන්දා
ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ
කාලකන්නි එයාර්ටෙල්.. මට ශෝක් වචන එනවා
කියන්න බෑ..
( කියන්න බෑ කිවුවනෙ එක පාරක්. :-/ පොඩි ලමයින්ට ඒවා ඕනෙ නෑ)

6 comments:

  1. ඩයලොග් ඇරුණාම අනෙක් ඔක්කොම නෙට්වර්ක් මට නම් තු නොදකින් තමයි

    ReplyDelete
  2. ඔව් බන් මාර අප්සට් උවමනාම වෙලාවට ඩවුන් උනාම :(

    ReplyDelete
  3. http://www.speedtest.net/result/1445576661.png

    ඔන්න මගේ ඩයලොග් ස්පීඩ් ටෙස්ට් එක දැන් කරපු , ඇයි එයාටෙල් පාවිච්චි කරන්නේ , ඩයලොග් , මොබිටෙල් වැඩ නැද්ද ?


    ඔයාගෙ බ්ලොග් එක අලුත් එකක්ද ?

    ReplyDelete
  4. ඩයලොග් තමා තවම එකම විදියට කන්ට්‍රෝල් කරන යන්නේ .අනික් අය නගිනවා බහිනවා

    ReplyDelete
  5. ඔව් අළුත් එකක් :) නෑ මම එයාර්ටෙල් 45 පාවිච්චි කරන්නෙ

    ReplyDelete