Saturday, August 20, 2011

Posted by Unknown | File under : , ,
පොරක් වෙන්න දුමක් දාන උඹට,
කෙල්ලො උඹ දිහා බලන්නෙ , උඹත් එක්ක හිනාවෙන්නෙ
උඹට කින්ඩියට...
උඹේ කටේ තියෙන එකෙන් කෙල්ලොන්ට 
උඹෙ ඇතුලෙ තියෙන එක ගැන අනුමාන කරන්න තියන්න එපා.
ඔලුවක් තියෙන මිනිහෙක්ට උඹ තවත් මෝඩයෙක් විතරයි.
පොරක් වෙන්න දඟලන උඹ දැනටත් ජෝකර් කෙනෙක් වෙලා.
උඹෙ කටේ තියෙන එක වගේම  
දවසක උඹත් අළු වෙලා යනවා.
උඹ ඉස්පිරිතාලෙ ගිහින් ලගිනකොට
ඒකට යන්නෙත් අපේ අහින්සක සල්ලි.
උඹට උඹෙ ජීවිතේ ගැන වටිනා කමක් නැත්තන්
අඩුම ගානෙ උඹෙ අම්මයි තාත්තයි එදා
උඹව හදන්න උන මහන්සියටවත් වටිනා කමක් දීපන්.


4 comments:

  1. අනේ මෝඩ තකතීරුවො කෙල්ලන්ට පේන්න කවුද සිගරැට් බොන්නෙ...
    වර්ඩ් වේරිෆිකේෂන් නිසා කමෙන්ට් කරන්න අමාරුයි..

    ReplyDelete
  2. කතාවනම් 100% ඇත්ත...නමුත් ප්‍රශ්නය දෙමවුපියොන්ගෙන් මොලයක් ලැබුනට ඒක වැඩටගන්න මේව බොනවුන්ට පිනක් නැතිඑක....soooo sad.......මේව අහල හරි හැදෙන එකෙක් ඉන්නවනම් ඒයා කරන්න ඕන තව කෙනක් මේ වලෙන් ගොඩගන්න එක...මැරෙනකොටවත් මටක්වෙයි මම මහෙම දෙයක් කලා කියල සතුටුවෙන්න......wrd verification නම් කරදරයි.....

    ReplyDelete
  3. බොන උන් දන්නවා බන් ඕක ඒ උනට දන්නෙ නෑ වගෙ ඔහේ බොනවා

    ReplyDelete
  4. මේ දුම්බීම ගැන මාත් හුගාක් විරුද්ධයි...!!! :/ මේ ලස්සනට ඉන්න හුරතල් කොල්ලො ඕව බීලා මැරෙන්න යන්නෙ ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ...:/
    මොනා වුනත් හොද නිර්මාණයක් සහෝ... කොල්ලෙක් විදියට ඔයා සාර්ථකයි...:)
    ජය..!!!

    ReplyDelete