Wednesday, August 24, 2011

(වෙන්න + නැන්දා) අම්මේ,
ඔයා අපි ආදරේ පටන් ගන්නකොටම දුවගෙ ෆෝන් එක ගත්තා, 
(නිකන්ම නෙමෙයි ඉතින් 10, 15 පාරක් මාට්ටුත් උනාට පස්සෙ), 
(බලන බලන තැන (උඩින් සරම උනාට යටින්) චීත්ත ඉන්න නිසා ), 
ඊට පස්සෙ එහෙන් මෙහෙන් මාව හොයන්න කොන්ත්‍රාත් දුන්නා , 
කෝල් දීලා ගොනාට ඇන්දුවා , 
තිරිසනෙක්ට වගේ කෙල්ලට බැන්නා, 
බැරිම තැන කෙල්ලට අල්ලගෙන තඩි බෑවා, 
අභූත චෝදනා කරලා හිත කඩන්න හැදුවා, 
හීනෙකින්වත් නොහිතපු කතා ඔයා දුවට කියලා තිබුනා, 
අම්මෙ ඔයා දන්න කාලෙ ඉඳන්ම මට දාපු තරමක් දැම්මෙම
"රජ බාල්දි"
කමක් නෑ මන් තරහා නෑ. මම අම්මට ගොඩාක් ආදරෙයි
වෙන මුකුත් නිසා නෙමෙයි
මේ වගේ හුරතල් කෙල්ලෙක්ව මේ ලෝකෙට දීපු නිසා
ඉතින් අම්මෙ , ඔයා මොන බාල්දි කොහොම දැම්මත්, 
ඔයාගෙ දුව මගේ, මගේම තමයි. 
ඒක වලක්වන්න සක්කරයගෙ පුතා වයිමටත් බෑ. උගෙ යාලුවා සයිමටත් බෑ.

ඔයාගේ ආදරණීය බෑණා


5 comments:

  1. අන්න නියම බෑණලා!!

    ReplyDelete
  2. තැන්කූ තැන්කූ .. හික්ස්

    ReplyDelete
  3. යකෝ ඔය ඔක්කෝම කරලා තියෙන්නේ උඹ රෑ පානේ කැන්දන් යයි කියලා . . එතකොට මගුල් ගෙවල් වලට යන අනවශ්‍ය වියදම් අඩු කරලා උඹලටම ඉතුරුවක් කරලා දෙන්න . . හික්ස්

    ReplyDelete
  4. අම්ම .. ඔව් නේන්නම්.. පුහ් කොහෙද ඉතින් මට ඕක නිකමටවත් මතක් උන එකක්යැ

    ReplyDelete
  5. බය වෙන්නෙපා ඔහොම කෙලින් කියනකොට නැන්දම්මා එපා කියන්නෙ නෑ. සමහරවිට මාමව අතෑරල උඹෙ පස්සෙ එන්න බැරි කමකුත් නෑ.

    ReplyDelete